සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

icc-qualifier

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වී ගොස් තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 කින් පරාජය වීම හේතුවෙන්.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට අවස්ථාව පවතින්නේ ස්කොට්ලන්ත කණ්ඩායමට හෝ නෙදර්ලන්ත කණ්ඩායමට පමණයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

64a4ed9c0b8e5