සාමාන්‍ය දිනවලට රුපියල් 500 – 1000 අතර මිළ පවතින සංචාරක හෝටල් සඳහා ලබාදෙන විශේෂ එළවළුවල මිල අද වන විට රුපියල් 1500 – 6000 අතර මිලකට

WhatsApp Image 2024-01-06 at 09.11.38

සාමාන්‍ය දින්‍වලට රුපියල් 500 – 1000 අතර මිළ පවතින්‍ සංචාරක හෙෝටල් සඳො ලබාහෙන්‍ විහ ්ෂ එළවළුවල මිල අෙ වන්‍ විට රුපියල් 1500 – 6000 අතර මිලකට ඇෙහිය හන්‍ාෙැකි අන්ෙමට වැඩි වී ඇති බව නුවරඑළිය විහ ්ෂිත ආර්ික මධ්‍යස්ථාන්‍හේ සභාපති අරුණ ාන්ත හෙට්ටිආරච්චි පවසයි . දැනට වසර ගණනාවක කාලයක් පුරාවට දදසැම්බර් ජනවාරි යන මාසවල සංචාරකයන් බහුලව ශ්‍රී ලංකාවට පැමිදණන කාලවදී හා සාමානය දිනවලට රුපියල් 500 – 1000 අතර සාමානය මිලකට පවතින සංචාරක දහෝටල් සඳහා ලබාදදන විද ේෂ එළවළුවල මිල අද වන විට ඉතිහාසදේ වාර්තා වූ වැඩිම මිල වාර්තා දවලා තිදබනවා , ඒ අනුව රුපියල් 1500 – 6000 අතර මිලකට එම එළවළු වැඩි වී ඇති බව නුවරඑළිය විද ේෂිත ආර්ික මධ්‍යසේථානදේ සභාපති අරුණ ාන්ත දහට්ටිආරච්චි මහතා පවසයි , නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපතිවරයා දම් බව කියා සිිදේ එළවළු මිල සීග්‍රදයන් වැඩිවීම හා එළවළු හිඟය පිළිබඳ විද ේෂ මාධ්‍ය හමුවක් නුවරඑළිදේදී පවත්වමිනි , වැඩිදුර අදහසේ දැක්වූ නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපති අර්ණ ාන්ත දහට්ටිආරච්චි මහතා දමදසේද කීය , එළවළු වගා කරන ඉතිහාසයයට දමදහම මිළක් ගියාමයි දම්ක තමා එළවළු වලට ලැබුණු ඉතිහාසගත වැඩිම මිළ , වර්ෂ අවසාන නත්තල් නිවාඩුවට දමරටට පැමිදණන විදේශීය සංචාරකයන් සඳහා අව ය කරන එළවළු සැකසීම දවනුදවන් දගාවිදයෝ මාස හතරක කාදලක ඉඳන් සැලසුම් කරනවා , එවකට තිබුණු රජයවල් වලින් හා කෘෂිකර්ම අමාතයං දයන් ද ඒකට අව ය සහදයෝගය අපට ලැබුණා , වර්තමාන රජදයන් හා කෘෂිකර්ම අමාතයං දයන් ඒ සහදයෝගය ලැදබන්දන් නැහැ , මාස ගණනාවක තද වර්ෂාවත් එක්ක එළවළු දබාදහෝමයක් නාසේති වුණා එළවළු සඳහා දයාදන දපෝෂක දබාදහාමයක් දවළඳදපාදළේ නැහැ එයට වගකියන්න අව ය වන්දන්ත් වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන මිනිසේසුම තමයි , සංචාරක දහෝටල් සඳහා අතයව යම එළවළු කිහිපයක් තිදබනවා ඒ අතරන් දරාදකෝලි අද රුපියල් 5000ක් මිල සටහන් වුණත් ඒ ගානට වත් දහායාගන්න නැහැ , සාමානය සලාද කිදලෝ එකක් රුපියල් 1500ක වැනි මුදලකට දතාග දන්නවා , රතු සලාද කිදලෝවක් රුපියල් රුපියල් 1700 , මින්ි කිදලෝවක් රුපියල් 700 , දකාත්තමල්ලි කිදලෝවක් රුපියල් 1000 වත් දහායාගන්න නැහැ , දබල් දපපර් කිදලෝව රුපියල් 800 – 850 , සුකිනි කිදලෝව් රුපියල් 1000 – 1200 යි , ඒ වදේම තමයි නුවරඑළිය සාමානය එළවළු වල මිලත් අධික දලස ඉහළ ගිහින් තිදබනවා , කැරට්ට කිදලෝවක් රුපියල් 700 -750 , මල් දගෝවා කිදලෝවක් රුපියල් 1000 – 1200 , දගෝවා කිදලෝවක් රුපියල් 500 – 550 , ලීක්සේ කිදලෝවක් රුපියල් 250 – 270 , රාබු කිදලෝවක් රුපියල් 150 – 170 , බීට්ට රූට්ට කිදලෝවක් රුපියල් 450 – 500 , අර්තාපල් කිදලෝවක් රුපියල් 320 – 350 යි . දපර අවුරුදු වල නත්තල ආරම්භයට දින දහයකට කලින් ඉදලා නත්තල ඉවර දවලා දින දහයක් පසේදසේ දවනකන් නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදයන් කිදලෝ ලක්ෂ එකහමාරක් දදකක් අතර ප්‍රමාණයක් දවසකට රටපුරා දබදාහරිනවා , අද වන විට කිදලෝ 40000 ක් වත් එපා ගන්න බැරි තරම් එළවලු හිඟයකට මුහුණ දීලා තිදබනවා , දම් තත්වයන් හරි විදිහට යථා තත්ත්වයට හැදරන්න ඕන නම් කෘෂිකර්මාන්තය පිළිබඳ පරිණත දැනුමක් ඇති අය ඒ විද ේෂ සඳහා පත් විය යුතුයි , ඒ අමාතයවරයාදේ සිට පුංිම දතාරතුරු දක්වා සෑම දකදනක්ම ඇතුළත්ව , එවිට අපට ගැටලුකාරීත්වයකුත් දතාරව කෘෂිකර්මාන්තය නගා සිටවන්නට පුළුවන් , ඒත් එක්කම විද ේෂ දදයක් තමයි සෑම එළවළුවක් සඳහාම යන වියදම තක්දසේරු කර සේථාවර මිලක් ලබා දුන්දන් නම් දකාවියාට වයාපාරිකයාට හා පාරිදභෝගිකයාට ඕනෑම අවසේථාවක සහනයක් වන්නට වනවා යනුදවන් එකම පැවසීය.

WhatsApp Image 2024-01-06 at 09.11.39 WhatsApp Image 2024-01-06 at 09.11.38 (4) WhatsApp Image 2024-01-06 at 09.11.38 (2) WhatsApp Image 2024-01-06 at 09.11.38 (1) WhatsApp Image 2024-01-06 at 09.11.38

WhatsApp Image 2024-01-06 at 09.11.38 (3)