ස්විස්ලන්තයේ Brienz නගරයේ පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පසුගිය පැය 48ක කාලය තුළ එම නගරයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.
නගරය ආසන්නයේ ඇති පර්වතයක් නාය යෑමේ අවදානමක පවතින බවට භූ විද්‍යාඥයින් කළ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අදාළ පිරිස නගරයෙන් ඉවත් කිරීමට ස්විස් බලධාරීන් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
අදාළ නාය යෑමේ ඡායාරූප කිහිපයක් පහතින්,


