සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද (20) සහ හෙට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම එන්නත් වැඩසටහන වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා ක්‍රියාත්මක බව බවයි සඳහන් වන්නේ.
සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා එන්නත ලබා ගැනිමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

