සබරගමු සරසවි සිසුන්ට ඇප

court-2

ඊයේ (09) මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිස ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අ‍නතුරුව මෙලෙස ඇපමත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.