කොළඹ ප්‍රදේශ කිහිපයකට එළඹෙන 19 වනදා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 20 වන ඉරිදා අලුයම 02.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්රදේශවලටයි.
සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
-
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >> -
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් සිහි කැඳවීමක්…..
Read more >> -
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ….
Read more >> -
මිනුවන්ගොඩට තද සුළං…..
Read more >> -
ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..
Read more >> -
ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි….
Read more >>

