නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් සිදුව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. ඒ අනුව පවතින තත්ත්වය මත මෙම ගැටලුව විසඳීමට සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබාදී ඇති බවත් ආණ්ඩුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. මේ සතියේ ජනාධිපති සමග සෘජු සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් නෑ – GMOA
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

