නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් සිදුව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. ඒ අනුව පවතින තත්ත්වය මත මෙම ගැටලුව විසඳීමට සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබාදී ඇති බවත් ආණ්ඩුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. මේ සතියේ ජනාධිපති සමග සෘජු සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් නෑ – GMOA
-
දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……
Read more >> -
ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට…..
Read more >> -
තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..
Read more >> -
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >>

