මේ වසරේ ලක්ෂ 23 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.
සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (26) වන විට සංචාරකයින් 2,320,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවය.