ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා.
පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී ManKiwwa වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.
ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා.
ශ්‍රී ලාංකීය මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගනී
-
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >> -
අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..
Read more >> -
පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…
Read more >> -
ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….
Read more >>

