ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පවසනවා.
දින 9 ක් පුරා පැවති මෙම වැඩ වර්ජනය අධ්යක්ෂ මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

