ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද දැවැත්ත පරාජය සම්බන්ධයෙන් පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ක්රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරන්නේ, මෑත කාලීන සමස්ත දක්ෂතා සහ පරාජයන් කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්ෂතා පිළිබඳව සැලකිය යුතු ප්රශ්න මතු කර ඇති බවයි.
පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත්තේ මෙම පරාජයට හේතු සොයා ගැනීමට සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්ර හඳුනා ගැනීම අරමුණු කර ගෙන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්රම් රතෝර් ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

