ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා සාරතී දුෂ්මන්ත පත් කෙරේ
-
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….
Read more >> -
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….
Read more >> -
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..
Read more >> -
මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ සාකච්ඡාවක්…..
Read more >> -
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…
Read more >>

