ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සියඹලාගස්වැව අබිනවාරාමාධිපති තඹුත්තේගම සාසන බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
තඹුත්තේගම – බී.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති

