වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹදී අද (16) පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

