රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ. මෙම වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අද අවසන් වෙයි
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

