විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අනුව නඩුව අද (02) යළි කැඳවූ අවස්ථාවේදී ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ ‘විශ්ව බුද්ධ’ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධව චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

