විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි…

News Iamges.00_00_00_00.Still461

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇතැයි වාර්ථා වෙයිඑලෙස අවහිර වී ඇත්තේ, ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවයි.