යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
විරෝධතාවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට
-
ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….
Read more >> -
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….
Read more >> -
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..
Read more >> -
මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >>

