හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (18) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අනතුරුව අදාළ නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
විමල්ට එරෙහිව වරෙන්තුවක්
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

