විපතට පත් ජනතාවට ඇමරිකාවෙන් මිලියන 350ක ආධාර ආපදා වලින් විපතටපත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා රුපියල් මිලියන තුන්සිය පනහක අධාර ලබාදෙන බව අමරිකානු තානාපති අතුල් කේෂප් මහතා පවසයි. (3) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් අමරිකානු තානාපතිවරයා මේ බව පවසා තිබේ. දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන…… Read more >> ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි….. Read more >> බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්…. Read more >> හිටපු කථානායක අශෝක රන්වලට ඇප….. Read more >> ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි…. Read more >> ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය…. Read more >> හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි…. Read more >> සිදුවුන ආපදාවෙන් රෝහල් 410කට බලපෑම්…. Read more >> දිවයින පුරා විශේෂ මෙහෙයුම් – වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට…. Read more >> 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි මස 11වනදා…. Read more >>