මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩය පවසනවා.
කොත්මලේ බියගම සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම බිඳවැටීමට හේතුවී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.
ඒ අනුව කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා පැය 2 ක් පමණ ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

