විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ අනුව පන්නිපිටිය, රන්න, දඹුල්ල, වෙන්නප්පුව, හලාවත, වේයන්ගොඩ, මහබාගේ, කටුගස්තොට යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


