වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් නීතිපති දෙපාර්තමේන්තුවට

wasantha-mudaline-attony

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවයින පුරා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙය නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.