අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.
වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්රතිශෝධන අයදුම්පතක්
-
අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ කාලය අඩු කිරීම ගැන COPF අවධානයට…..
Read more >> -
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ SDIG වරුණගේ පෙත්සම් විභාගය අවසන්……
Read more >> -
උඩරට දුම්රිය 20 වැනිදා සිට නානුඔයෙන් බදුල්ලට……
Read more >> -
‘අස්වැසුම’ දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට…..
Read more >> -
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක මන්දිරය තහනම් කරයි…..
Read more >> -
රජයේ අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම තහනම් – අගමැති…..
Read more >> -
ලංකාවටම ඩෙංගු බෝවෙන්නේ මදුරු වර්ග දෙකකින්…..
Read more >> -
සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි…..
Read more >> -
වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් නඩු පවරන බව අල්ලස් කොමිසම කියයි…..
Read more >> -
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්…..
Read more >>

