වයඹ EDCS සීයට සීයක්ම අපේ”
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
වයඹ අධ්‍යාපන සමූපකාර නිලවරණය – 2024
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
අපේ කණ්ඩායම ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයින් තේරී පත්වෙයි.
මහව 11/11
පුත්තලම 11/11
හලාවත 11/11
කුරුණෑගල 11/11
නිකවැරටිය 10/10
ගිරිඋල්ල 10/10
කුලියාපිටිය 10/10
ඉබ්බාගමුව 9/9
83/83 යි.
ජයග්‍රහණය ට උරදුන් සැමට තුති!
—————————-
ලංකා ගුරු සේවා සංගමය
විදුහල්පති සේවා සංගමය
—————————

