වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට පහළ නිලයක් දරන කනිෂ්ක නිලධාරිනියක් පත්කර ඇති බවත් ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරයි.
ආණ්ඩුකාරවරයා විසින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතු වශයෙන් සලකන අතර, කුරුණෑගල විශාල ආදායමක් අහිමි කරන විගණන අංශ වලින් හෙළි වී ඇති, නගර සභා වැසිකිලි පද්ධතිය, අඩක් නිමවී ඇති නමුත් සම්පූර්ණ මුදල වැය කර ඇති ආණ්ඩුකාර ගොඩනැගිල්ල ම කොන්ත්‍රාත්කරුටම ලබා දෙන ලෙස ආණ්ඩුකාරයා විසින් නියෝග කර ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් උරන වී ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ස්ථාන මාරු කර ඇත.
මෙම ආණ්ඩුකාර ගොඩනැගිල්ල ඉදිකළ සමාගම අසාදු ලේඛන ගත කර ඇති බවත් ඉදිකළ වැඩි මුදලක් ඔවුන්ට ගෙවා ඇති බවත්, වැඩ නිම වී ඇත්තේ සියයට පනහක් පමණ වුවද සියයට අනූවක පමණ ප්‍රතිපාදන ගෙවා ඇත.
වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.
-
මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..
Read more >> -
උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….
Read more >> -
‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…
Read more >> -
Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..
Read more >> -
රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….
Read more >> -
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >>

