හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානි ලේකම්ගේ මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලියට මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් හා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න සුදුසුකම් සැපිරුවද ඔවුන් දෙදෙනාම සහභාගී නොවීමට තීරණය කර තිබෙන බවද සඳහන්.
යුපුන් ආබාධයකට ලක්ව නැවත පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ආසියානු ක්‍රීඩා උළෙලට මූලිකත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ගයන්තිකා ද ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් කිරීමට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 19 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
-
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >> -
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……
Read more >>

