2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර උප නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.
ආබාධයකට ලක්ව සිටි කේ.එල් රාහුල් මෙම සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.


