ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමක් සිදු වුවද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.