මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.
ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA
-
රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ – මිහිතලේ හිමි…..
Read more >> -
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්‍රමාණය වෙයි…..
Read more >> -
සලඹ හඬින් ගාලු මුවදොරදී ගිනස් ලෝක වාර්තාවක්…..
Read more >> -
මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..
Read more >> -
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්….
Read more >> -
හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක්….
Read more >> -
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි…..
Read more >> -
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්……
Read more >> -
ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..
Read more >> -
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
Read more >>

