මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.
ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

