රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.
මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.
හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.
රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න
-
යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..
Read more >> -
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….
Read more >> -
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……
Read more >> -
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….
Read more >> -
දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
සියයට 15 ඉක්මවූ බස් ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා – ගැමුණු……
Read more >> -
ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි…..
Read more >> -
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…..
Read more >>

