රට මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

