ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරකත්වයෙන් ඉහල රටක් බව නැවතත් සනාථ කරමින් රට තුල සිටින විදේශීය සංචාරකයින්ට, තෙල් අර්බුදයෙන් පීඩා නොවිද ලාංකේය සංස්කෘතික හා කර්මාන්ත අත්දැකීම් තිලිණ කරමින් , ලෙහෙසියෙන් ගමන් කිරීමට හැකි කොළඹ 07 මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ. මහවැලි උපදේශක කාර්‍යංශය , මහවැලි අධිකාරිය ,මහවැලි කේන්ද්‍රය හා ජාතික තරුණ සේවා සභාව එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
යුෆෝරියා සිලෝන් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ….
-
අප්‍රේල් ගෙවුණු දින 5ට සංචාරකයින් 26,800ක් මෙරටට ඇවිත්…..
Read more >> -
මාර්තු ගෙවුණු දින 29ට සංචාරකයින් 175,661ක් මෙරටට ඇවිත්….
Read more >> -
වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට….
Read more >> -
බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි…
Read more >> -
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්….
Read more >> -
QR ලියාපදිංචියට WhatsApp අංකයක්….
Read more >> -
සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම ගැන දැනුම්දීමක්….
Read more >> -
මෙරට සංචාරක පැමිණීම සියයට 30කින් පමණ අඩුවෙයි…..
Read more >> -
ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්…
Read more >>

