මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය පවසනවා.
සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙස වාර්තාවී තිබුණා.
මොරොක්කෝවේ භූ කම්පාවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 2,000 දක්වා ඉහළට
-
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >> -
අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
ජපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්…..
Read more >> -
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..
Read more >> -
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……
Read more >> -
ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….
Read more >> -
2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්…..
Read more >> -
දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම්……
Read more >>

