පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (31) ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

