මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය ,මුන් හූරගෙනම කනවා අහිංසක මිනිසුන් මාලු නැති ලූනු පාන් රු 150යි සියලු ආහාර රුපියල් 150ඉහල පාස්පොට් ලොක්කෝ මේ ආපනශාලාව තුලින් ලක්ශ ගානක් කුලී ලෙස ගන්නවා ඒ නිසයි මේ අප්පුහාමි අස්ප ගනං වලට ආහාර අලෙවි කරන්නේ , මේ කූලි මුදල් අඩු කර පාරිභෝගික යා ට සහන මිලට ආහාර සැපයිම කල යුතුය ,අද රෝහල්, පාසල් ආපනශාලා තුලින් ලක්ශ ගනං කුලී ලෙස අය කරනවා ආපනශාලා හිමියන් ගෙන්, ඒ තුල අහිංසක රෝගින් පාසල් දරුවන් මේ තුල දැඩි අසාධාරණය ට ලක් වේ ,මේවා බලධාරින් ට නිලධාරීන් ට පක්ශ විපක්ෂ අයට නොපෙනේ දැන්වත් අවධානය ට ලක් වේවා, මොකද අද 50% පාරිභෝගිකයන් ඇල්වතුර බීලා ඉන්නේ අද හෝටල් වල වතුර බිල ඉහළට හේතුව කෑම දිහා බලාගෙන ගිහින් වතුර විදුරු 3ක් එක හුස්මේ ගහලා හොටලයෙන් එලියට යනවා ආහාර මිල වැඩි වීම ප්‍රධාන හේතුවයි අසේල සම්පත් ,
මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

