2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1335.6 ක් වන අතර එය 2023 හා සංසන්දනය කිරීමේදී 75.7% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
එසේම 2023 මැයි මාසයේදී මෙරටට ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 497.7 ක් වන අතර එය 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 57.7% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා – මහ බැංකුව
-
2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….
Read more >> -
රන් මිල රු 7,000කින් ඉහළට…..
Read more >> -
2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්…..
Read more >> -
නොවැම්බරයේ උද්ධමනය පහළට…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආදායමක්…
Read more >> -
දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි…..
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ඩයලොග්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි…..
Read more >>

