වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට මෙහිදී තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
මෙම පනත හරහා රටේ ප්රජාතන්ත්රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවත්, මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කරන්න ඕනේ – සජිත්
-
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග…
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් දයාසිරිගෙන් ලිපියක්….
Read more >> -
ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….
Read more >>

