ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසනවා.
ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

