ආගමික ස්ථානවලට බලපෑමක් එල්ල කරමින් අපහාස කිරීමට එරෙහිව මිහින්තලා මහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි විසින් ගොනුකර තිබූ නඩුවක් අද දින කොටුව මහේස්ත්රත්ව අධිකරණයේ නැවත කැඳවීමක් සිදුකළා. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටි අතර එහිදී දණ්ඩ නීති සංග්‍රහය 290 සහ 291 වගන්ති වලට අදාළව එහි සැකකරු වූ මිහින්තලාවට හඬක් යන සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කළ ඊ. එම් අජිත් බණ්ඩාර එදිරිසිංහට එරෙහිව ජනවාරි 10 වන දින කරුණු දැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දුන්නා.මෙහි පැමිණිලි ගොණු කිරීම සිදු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
මිහින්තලේ නායක හිමියන්ට හා විහාරස්ථානයට අපහස කෙරූ පුද්ගලයාට වැඩ වරදීයි
-
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් අවසන්……
Read more >> -
නායයෑමේ අවදානමක් නිසා කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ….
Read more >> -
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…..
Read more >> -
මැයි 19 – 22වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි……
Read more >> -
කාලගුණයෙන් රතු නිවේදනයක් – ප්‍රදේශ රැසකට මි.මී 150 ඉක්මවූ වැසි…..
Read more >> -
වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී…….
Read more >> -
අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්……
Read more >> -
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – ජනතාවටත් දැනුම්දීමක්……
Read more >> -
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්……
Read more >> -
ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව……
Read more >>

