2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 ක් බවයි සඳහන් වන්නේ. මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මැයි පළමු සතිය තුළ සංචාරකයින් 18,000 ක් දිවයිනට
-
සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී….
Read more >> -
ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට…..
Read more >> -
සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි…..
Read more >> -
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට
Read more >> -
සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස ඉක්මවයි….
Read more >> -
නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට….
Read more >> -
මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට….
Read more >> -
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්…..
Read more >>

