මැතිවරණයක් නොමැති සමාජයක් ප්රජාතන්ත්රවාදී සමාජයක් ලෙස හැඳින්වීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා.
දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතළම ප්‍රකාශය පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ බවත් ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයේ හරය වන්නේ, මැතිවරණයක් ගැන ජනතාවට උනන්දුවක් නොමැති බවත් මැතිවරණ කිසිසේත් වැදගත් නොවන දෙයක් බවයි ජී.එල් පීරීස් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව මැතිවරණ එපා බවට සඳහන් කරන පාලකයා ජනතාවගේ මතයට ගරු කරන පාලකයෙක් නොවන බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ජනතාවගේ අනුමැතියකින් තොරව රට පාලනය කරනවා නම් එය ඒකාධිපති පාලනයක් බවත් රජය දිගින් දිගටම වැඩ කළ ආකාරය මැතිවරණ අපිට වැදගත් නොවන බවට සඳහන් කරමින් පසුගියදා වචනයෙන්ම ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණ නැති සමාජයක් ප්රජාතන්ත්රවාදී සමාජයක් නෙමෙයි – ජී.එල් පීරිස්
-
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >> -
රන් මිල රු 12,000කින් ඉහළට…..
Read more >> -
පහළ කඩුගන්නාවෙන් ඉහළ පහළ යන අයට දැනුම්දීමක්….
Read more >> -
ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම් වෙයි….
Read more >> -
සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්…..
Read more >> -
අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි….
Read more >> -
ජෑමර් පද්ධතියේ අර්බුදයෙන් බූස්සේ සැරටම කෙරෙන වැඩ හෙළිවෙයි….
Read more >> -
2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….
Read more >> -
හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන ‘ජින්ගා’ අත්අඩංගුවට…..
Read more >>

