පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් එම කොමිසම දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පසුගියදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

