වැටුප් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට සතිපතා වැටුප් ගෙවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවට රජය දන්වා ඇති අතර ඇතැම් පෞද්ගලික ආයතන ද මෙවැනි ගැටලුවකට මුහුණ පා සිටින බවයි. මාසික වැටුප් ලබාගැනීමේදී මාසයේ තුන්වන සතිය වන විට සේවකයන්ට මුදල් නොමැති බවත්, ඊළඟ වැටුප ලැබෙන තුරු ණය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට උදය ගම්මන්පිලගෙන් යෝජනාවක්
-
සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….
Read more >> -
අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….
Read more >> -
ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..
Read more >> -
ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ප්රදානය කරයි…
Read more >> -
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..
Read more >> -
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ…
Read more >> -
දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් බදු ගැන නොදන්න කතාවක්….
Read more >> -
පනත් කෙටුම්පත් දෙකකට COPF සභාවේ අනුමැතිය…..
Read more >> -
රන් මිල රු 10,000කින් ඉහළට….
Read more >> -
ආයෝජන ආරක්ෂණයට නව පනතක්…..
Read more >>

