මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආසන්නයේ තාවකාලිකව වසා දැමූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ නායයෑම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා.