මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ

18-wanguwa

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ් අනුව මහනුවර- මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14වන වංගුව ආශ්‍රිතව මෙලෙස නායයාමක් සිදුව තිබෙනවා.