මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීමකට එකඟතාව හිමිවෙයි

dd1aa202-pucsl_850x460_acf_cropped

ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව තිබෙනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම එකඟතාව ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.