මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

dd1aa202-pucsl_850x460_acf_cropped

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඔවුන්‍ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , ඒකමතිකව තීන්දු නොගැනීම වැනි කාරනා හේතුවෙන් තමා සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

33435918bcb27bf9bb7a54e85f5f64db

b7a696911923053e413f7b093a3e19aa